Technology News

PUBG MOBILE හැක් කරමු

Image result for pubg


PUBG කියන්නේ අද වෙද්දී ලෝකේ ගෙමින්ග් ෆීඩ් එකේ ලොකු වෙනසක් කරපු ගේම් එකක් , මේ ගේම් එකේ පිසි වර්ෂන් එක ගන්නවනම් 29$ වගේ ගානක් යනවා . ඔයාට ඒක ස්ටීම් එකෙන් ගන්න පුළුවන් , ඉතින් මේ පිසි ගේම් එක ගන්න සල්ලි නැති අය වෙනුවෙන් මේකේ ආපු මොබයිල් ගේම් එක එමියුලේටරයක් හරහා pc එකේ ප්ලේ කරන්න අවස්ථාව ටෙන්සේන්ට් සමගම අපිට ලබා දීල තියෙනවා මේ වෙනකොට .
එක මෙතනින් ගන්න .


Related image                                                      Related image
.
කොහොමහරි මේ ගේම් එකේ මේ වෙද්දී හැකර්ලා එහෙමත් නැත්තන් චිටර්සලා ගොඩ දෙනෙක් අපිට දැකගන්න  හම්බෙනවා .  . ඉතින් මේ විදියට ප්ලේ කරද්දී අපේ අයට අසාදාරන නිසා මේ වගේ පොස්ට් එකක් දන්න හිතුව . 
අපේ අය ගොඩදෙනෙක් මේ චිට් දන්න ගිහින් අකවුන්ට් බෑන් කරගෙන තිබුනත් දැක්ක .
ඉතින් මම අද කියන්න යන්නේ චිට් ප්‍රෝග්‍රෑම් එකක් pubg mobile ගේම් එකේ account එකට හානියක් නොවන විදියට පාවිච්චි කරන්නේ කොහොමද  කියල ..
.
මුලින්ම කියන්න ඕන ඊලග අප්ඩේට් එකෙන් පස්සේ මේක යුස් කරන්න එපා. මොකද මෙයාල අප්ඩේට් එකක් එවන්නේ මේවා ගැන හොදට අධ්‍යනය කරලා . 
හරි එහෙනම් අපි වැඩේට බහිමු .
මුලින්ම පහල ලින්ක් එකෙන් හැක් එක ඩවුන්ලෝඩ් කරගන්න . 

Download Hack Here

Related image                                              Related image

පහල තියෙන ෆොටෝස් වල පිලිවලට කරගෙන යන්න 


හරි දැන් ලොකුම වැඩේ ඉවරයි . දැන් ටෙන්සේන්ට් එකට හැක් එක වැටිලා ඇති 
එකේ Arrow Keys වලින් මම පහල හදල තියෙන විදියට සෙටින්ස් ටික හදාගන්න .
ESP මෙනු එකේ ඕනම එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් 
No Recoil අවශ්‍ය නම් පමණක් දාගන්න පුළුවන් .

දැන් ට්‍රේනින් මෝඩ එකට ගිහින් අවශ විදියට සෙටින්ස් හදාගෙන ගේම් එකට යන්න ..

ෆෝන් එක ඕවර්චාර්ජ් වීම වලක්වන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක.



බගේ ස්මාර්ට් ෆෝන් එක සම්පූර්ණයෙන්ම චාර්ජ් වීමෙන් පසුව තව තවත් චාර්ජ් කිරීමෙන් උපාංගය අධික ලෙස රත් වීමට පුළුවන. ඇතැම් විට පුපුරා යාමට පවා ඉඩකඩ ඇත. එමනිසා ස්මාර්ට් උපාංග ඕවර්චාර්ජ් වීම වැලැක්වීමට අප හදුන්වා දෙන්නේ 'Full Battery Alarm' නම් ඇප් එකයි. මෙම ඇප් එකේ ප්‍රධාන option කිහිපයක් දැකගන්න පුළුවන්. මෙහිදී ඔබට බැටරිය උපරිම වශයෙන් ආරෝපණය වී අවසන් වූ විට එය ඔබට දැන්වියයුතු ක්‍රම තෝරාගත හැක. Ringtone නාද වීම, Vibrate , Flasher දැල්විම වගේ ඔබට අවශ්‍ය පරිදි වෙනස් කළහැක.




 තවද ඔබට මෙහි Setting වෙත ගොස් විවිධ සැකසුම් සිදු කළ හැකිය. Auto Startup on reboot මගින් උපාගංය නිවා දැමීමෙන් පසුව නැවත පණ ගැන්විමේදී ඇප් එක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට මෙය තේරිය යුතුය. Ring Alarm on silent mode මගින් දුරකතනය silent කර තිබියදී වුවද Alarm නාද විය යුතුනම් මෙය තේරිය යුතුය. Select ringtone මගින් නාද විය යුතු එලාම් නාදය තේරිය හැක.

දැන් ඔයාලට තේරෙනවා ඇති කාර්යබහුල අවස්ථාවල දුරකතනය ඕවර්චාර්ජ් විම වලක්වා ගැනීමට මේ ඇප් එක කොතරම් ප්‍රයෝජනවත් වෙනවාද කියල. ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇප් එක බාගත කිරීමට මෙතනින් පිවිසෙන්න.

ෆෝන් එකට රීචාජ් කාඩ් දාන ලේසිම ක්‍රමය.


අපි මෙච්චර කල් ෆෝන් එකට රීචාජ් කාඩ් දැම්මේ කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කිරීමෙන්. මේ හඳුන්වාදෙන Recharge අැප් එක ෆෝන් එකට දාගත්තම


රීචාජ් කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න ඕන වෙන්නේ නෑ. シ රීචාජ් කාඩ් එක මෙම අැප් එක හරහා ෆෝන් එකේ කැමරාවට යොමු කරපු ගමන් ස්වයංක්‍රීයව PIN අංකය හඳුනාගැනීම මගින් ඔබගේ ගිණුම රීචාජ් කිරීමට පුළුවන්. වෙනදා මෙන් රීචාජ් කාඩ් එකේ PIN අංකය Activate කරගන්න දුරකථන සමාගම් වලට මැසේජ් යවන්න, කෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙම අැප් එක ඩයලොග්මොබිටෙල්හච්, එටිසෙලාට් සහ එයාටෙල් ජාල සදහා පමණක් වලංගු වේ.

බලන්න ස්ක්‍රීන්ශොට්.


අවශ්‍ය නම් Pin අංකය මේ හරහාම වෙනත් කෙනෙක්ට යවන්නත් පුළුවන්. ඔබේ වටිනා කාලයත් ඉතිරි වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙතනින්පිවිස බාගන්න.

ජංගම දුරකථනයෙන් පිරිත් අහන්න ඇප් එකක්.

.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරිම පුදුම දෙයක්‌. අපිට අදහාගන්න අමාරු තරම්ම ඒ ධර්මය පුදුමයි. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්‌තර කෙරෙනවා, සද්ධර්මයේ ගුණ විස්‌තර කෙරෙනවා, ආර්ය මහා සඟරුවනේ ගුණ විස්‌තර කෙරෙනවා, චතුරාර්ය සත්‍ය ධර්මය විස්‌තර කෙරෙනවා, සප්ත බෝජ්ජංග ආදී බෝජ්ජංග ධර්මයන් ගැන විස්‌තර කෙරෙනවා, ඒ වගේ ම නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස බණ භාවනා වශයෙන් වැඩිය යුතු සඤ්ඤාවන් ගැන විස්‌තර කෙරෙනවා. මේ ආදී ධර්මයන් ප්‍රකාශ වන උතුම් සූත්‍ර දේශනා තමයි අපි පිරිත් වශයෙන් සජ්ජායනය කරන්නේ. මේ පිරිත් දේශනා සඡ්ජ්ධායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන කාරණා දෙක අපට ආගන්තුක දෙයක්‌ නෙවෙයි. ඒක අපිට ඉතා ම සමීප වූ දෙයක්‌.


මේ පිරිත් දේශනා සජ්ජායනය කිරීමත් වැදගත් වෙනවා, ඒ වගේම පිරිත් ශ්‍රවණය කිරීමත් වැදගත් වෙනවා. පිරිත් දේශනා සජ්ජායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කාරණා දෙක ම බොහෝම ආනිසංසයන්ගෙන් යුක්‌තයි. ඒ නිසා මේ පිරිත් දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කරුණු දෙක ඉතා හොඳින් පැහැදීමෙන් කිරීමට අපි කවුරුත් කල්පනා කළ යුතු යි. ඉතින් මේ වගේ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්‍ෂාවක් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්‍රවණය කිරීමට හැකිවන පිරිදි මෙම ඇප් ඵක නිර්මාණය කර ඇත. මෙහි ඇති පිරිත් සහ ගාථා.
  • මහ පිරිත.
  • සෙත් පිරිත.
  • ධම්මචක්ක සූත්‍රය.
  • ජය පිරිත.
  • සීවලී පිරිත.
  • ධජග්ග සූත්‍රය.
  • ජල නන්දන පිරිත.
  • අන්තරාය නිවාරන පිරිත.
  • රත්නමාලී යන්ත්‍රය.
  • ජත්ත මානවක ගාථා.
  • අංගුලිමාල පිරිත.
  • ජනපඤ්ජරය.
  • ඇනවුමි පිරිත.
  • වට්ටක පිරිත.
  • දස දිසා පිරිත.
  • බෝධි පූජා.
මෙතනින් ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ඇප් එක බාගන්න

පරිගණකය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් හසුරවමු.



ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත දුරකතනයක හිමිකරුවෙක් නම් මෙම පහසුකම අත්විදින්නට පුලුවන්. 
මෙම පහසුකම සදහා ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර තිබිය යුතු අතර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය හා පරිගණකය යන දෙකම එකම ජාලයකට සම්භන්ද වී තිබිය යුතුයි


.1. මෙම ඇප් එක Download කර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Install කරගන්න.

2 . පසුව මෙම Software එක ඔබගේ පරිගණකයේ Install කරගන්න. (මෙය Download කරගන්නා විට ඔබගේ පරිගනකයේ ඇති මෙහෙයුම් පද්දතිය 32bit ,64bit යන්න නිවැරදි ලින්ක් එක ‍තෝරා කරගන්න.)

Windows 8.1, 32-bit*        
Windows® 10, 32-bit*              

 English                                   
 45.02 MB
Download


Windows 8.1, 64-bit*
Windows® 10, 64-bi
t*
 English
 47.28 MB

3. හරි දැන් ඔයාලාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ Install කරගත්තු ඇප් එකේ ඔයගේ පරිගණකයේ නම සොයා ඇතුලත් කරගන්න.

4. ඊට පස්සේ ඔයාගෙ පරිගණකයේ විශාල QR Code එකක් එවී. ඔයාගේ ෆෝන් එකෙන් ඒක Scan කරගන්න. එතකොට ඔයාගෙ ෆෝන් එක පරිගණකයට සම්බන්දවෙවී.

5.දැන් ඔයාට ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ඔයාගෙ පරිගණකය හැසරවිය හැකි යතුරු පුවරුවක් හා ස්ක්‍රෝල් කල හැකි ඔන් ස්ක්‍රින් මවුස් පොයින්ටරයක් ලැබෙනව..හරි දැන් ඉතින් ඔයාගෙ Computer එක හසුරවලා බලන්න...


ඕනෙම ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න XDM මෘදුකාංගය.


ගොඩක් අය බාවිතා කරන IDM  ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයට ආදේශක මෘදුකාංගයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.
100% ක් නොමිලේ බාවිතා කිරීමට හැකි මෘදුකාංගයකි. බලන්න ස්ක්‍රීන්ශොට්.





Opera, Chrome, Firefox වැනි ජනප්‍රිය වෙබ් බ්‍රවුසර් සඳහා මෙය සහාය දක්වයි. යූටියුබ් වෙබ් අඩවියෙහි ඇති වීඩියෝවේ Quality එක තේරීමෙන් ඩවුන්ලෝඩ් කිරීමටද හැකියාව පවතී. 

මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න. වින්ඩෝස් වගේම ලිනක්ස් සහ මැක් මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වයි.


පරිගණකයට ඇන්ඩ්‍රොය්ඩ් දාමු..

මම ඔයාලට අරගෙන ආවේ ඉතා වටිනා ලිපියක්. ගොඩක් අය ඇන්ඩ්‍රොය්ඩ් ස්මාර්ට් ෆෝන් සහ ටැබ් භාවිතා කරනවා ඇතිනේ.

ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඇන්ඩ්‍රොය්ඩ් KitKat මෙහෙයුම් පද්දතියක් පරිගණකයට ස්ථාපනය කරගන්නා අකාරය පිළිබදවයි. මුලින්ම වැඩේ පටන් ගන්න කලින් ඔයාට VirtualBox වැඩසටහන අවශ්‍ය වෙනවා. මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන පරිගණකයට කරගන්න..


ඒවගේම තමය් ඔයට Android Kitkat Os එකේ ISO Image File එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඒක මෙතනින් Download කරගන.

පියවර 1- වැඩසටහන ධාවනය කර New මත ක්ලික් කරන්න. ඉන්පසු පහත පරිදී සකසා ගෙන               Next මත ක්ලික් කරන්න..




පියවර 2- දැන් ඔබට අවශ්‍ය පරිදි ‍රැම් අගයක් ලබා දී Next දෙන්න. දැන් ලැබෙන එකේ කිසිදු              වෙනසක් සිදු නොකර Create මත ක්ලික් කරන්න. ඉන්පසු නැවත ඔබට Windows              එකෙන් ලැබෙයි. එහි කිසි වෙනසක් නොකර Next ලබා දෙන්න..


පියවර 3- ඉන්පසු වැටෙන Windows එකේ දෙවන තේරීම ටික් කර Next ඔබා ඉඩ                             ප්‍රමාණයක් ලබා දෙන්න.



පහත රුප පරිදි Install කරගෙන යන්න...

පියවර 4-


පියවර 5-


පියවර 6




පියවර 7-දැන් Primary යන්න ‍තෝරා Enter ක්ලික් කර කිසිදු වෙනසක් සිදු නොකර නැවත              Enter ලබා දෙන්න. ඉන්පසු ඔබ Yes යනුවෙන් විධානයක් ලබාදී කරගන්න.


පියවර 8-


පියවර 9- ඉන්පසු ඔබ Quit  යන්න ‍තෝරා Enter ලබා දෙන්න.

පියවර 10-දන් ඔබ Sda1 Linux Partition යන්න ‍තෝරා Enter කරගන්න. ඉන්පසු ඔබ                      ext3 Filesystem ‍තෝරා Enter ලබාදෙන්න.


පියවර 11-

  ඉන්පසු ඔබ Yes යන්න ‍තෝරා enter ඔබන්න. එසේ කිරීමෙන් Sda1 ext3 ලිපිගොනු පද්ධතිය වෙත ෆෝමැට් කල හැකිය. නැවතත් Confirm කිරීමට මැසේජ් එකක් ලැබේ. එයටද Yes ලබාදෙන්න. ඉන්පසු ඔබට පහත පරිදි Question එකක් ලැබෙයි. එයට Yes ‍තෝරා Enter කරන්න. එවිට ඔබේ පරිගණකට Android Install වනු ඇත.



පියවර 12- ඔන්න දැන් ඔබ Devices > CD/DVD  යන්න ‍තෝරා ඇන්ඩ්‍රොයිඩ් 4.4ISO                         Image යන්නෙහි තේරිම ඉවත් කරන්න. මතක තියාගන්න මේක ගොඩක් වැදගත්                 පියවරක්.


පියවර 13- ඉන්පසු ඔබ File ටැබ් එක මත ක්ලික් කර Close මත ක්ලික් කරන්න. ඉන්පසු                       ඔබට පහත ආකාරයට දැකගත හැකියි. දන් Power Off the machine යන්න ‍                       තෝරා OK කරන්න



පියවර 14- ඉන්පසු ඔබ ඉහලින් ඇති Start මත ක්ලික් කරන්න. දැන් Android-x86 4.4-                       RC1 යන්න ‍තෝරා Enter කරගන්න.


දැන් ඔබගේ පරිගණකයේ ඇන්ඩ්‍රොයිඩ් 4.4 Kitkat boot වෙනවා. ඔන්න දන් ඔබට අවශ්‍ය තොරතුරු සැපයීම මගින් ඇන්ඩ්‍රොයිඩ් 4.4 Kitkat ඔබගේ පරගණකයේ භාවිතා කළ හැකිය. ඔබගේ මවුසය වර්චුවල් මැශින් එක මත භාවිතා කිරීමට නොහැකිනම්,  Machine > Disable Mouse Integration මත ක්ලික් කර පසුව වර්චුවල් මැශින් එකට ලබා දෙන්න...

මේක කරනකොට ගැටලුවක් ඇතිවුයේ නම් පහත විඩියෝව බලා නැවත උත්සාහ කරන්න..