Technology News

පරිගණකයට ඇන්ඩ්‍රොය්ඩ් දාමු..

මම ඔයාලට අරගෙන ආවේ ඉතා වටිනා ලිපියක්. ගොඩක් අය ඇන්ඩ්‍රොය්ඩ් ස්මාර්ට් ෆෝන් සහ ටැබ් භාවිතා කරනවා ඇතිනේ.

ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඇන්ඩ්‍රොය්ඩ් KitKat මෙහෙයුම් පද්දතියක් පරිගණකයට ස්ථාපනය කරගන්නා අකාරය පිළිබදවයි. මුලින්ම වැඩේ පටන් ගන්න කලින් ඔයාට VirtualBox වැඩසටහන අවශ්‍ය වෙනවා. මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන පරිගණකයට කරගන්න..


ඒවගේම තමය් ඔයට Android Kitkat Os එකේ ISO Image File එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඒක මෙතනින් Download කරගන.

පියවර 1- වැඩසටහන ධාවනය කර New මත ක්ලික් කරන්න. ඉන්පසු පහත පරිදී සකසා ගෙන               Next මත ක්ලික් කරන්න..




පියවර 2- දැන් ඔබට අවශ්‍ය පරිදි ‍රැම් අගයක් ලබා දී Next දෙන්න. දැන් ලැබෙන එකේ කිසිදු              වෙනසක් සිදු නොකර Create මත ක්ලික් කරන්න. ඉන්පසු නැවත ඔබට Windows              එකෙන් ලැබෙයි. එහි කිසි වෙනසක් නොකර Next ලබා දෙන්න..


පියවර 3- ඉන්පසු වැටෙන Windows එකේ දෙවන තේරීම ටික් කර Next ඔබා ඉඩ                             ප්‍රමාණයක් ලබා දෙන්න.



පහත රුප පරිදි Install කරගෙන යන්න...

පියවර 4-


පියවර 5-


පියවර 6




පියවර 7-දැන් Primary යන්න ‍තෝරා Enter ක්ලික් කර කිසිදු වෙනසක් සිදු නොකර නැවත              Enter ලබා දෙන්න. ඉන්පසු ඔබ Yes යනුවෙන් විධානයක් ලබාදී කරගන්න.


පියවර 8-


පියවර 9- ඉන්පසු ඔබ Quit  යන්න ‍තෝරා Enter ලබා දෙන්න.

පියවර 10-දන් ඔබ Sda1 Linux Partition යන්න ‍තෝරා Enter කරගන්න. ඉන්පසු ඔබ                      ext3 Filesystem ‍තෝරා Enter ලබාදෙන්න.


පියවර 11-

  ඉන්පසු ඔබ Yes යන්න ‍තෝරා enter ඔබන්න. එසේ කිරීමෙන් Sda1 ext3 ලිපිගොනු පද්ධතිය වෙත ෆෝමැට් කල හැකිය. නැවතත් Confirm කිරීමට මැසේජ් එකක් ලැබේ. එයටද Yes ලබාදෙන්න. ඉන්පසු ඔබට පහත පරිදි Question එකක් ලැබෙයි. එයට Yes ‍තෝරා Enter කරන්න. එවිට ඔබේ පරිගණකට Android Install වනු ඇත.



පියවර 12- ඔන්න දැන් ඔබ Devices > CD/DVD  යන්න ‍තෝරා ඇන්ඩ්‍රොයිඩ් 4.4ISO                         Image යන්නෙහි තේරිම ඉවත් කරන්න. මතක තියාගන්න මේක ගොඩක් වැදගත්                 පියවරක්.


පියවර 13- ඉන්පසු ඔබ File ටැබ් එක මත ක්ලික් කර Close මත ක්ලික් කරන්න. ඉන්පසු                       ඔබට පහත ආකාරයට දැකගත හැකියි. දන් Power Off the machine යන්න ‍                       තෝරා OK කරන්න



පියවර 14- ඉන්පසු ඔබ ඉහලින් ඇති Start මත ක්ලික් කරන්න. දැන් Android-x86 4.4-                       RC1 යන්න ‍තෝරා Enter කරගන්න.


දැන් ඔබගේ පරිගණකයේ ඇන්ඩ්‍රොයිඩ් 4.4 Kitkat boot වෙනවා. ඔන්න දන් ඔබට අවශ්‍ය තොරතුරු සැපයීම මගින් ඇන්ඩ්‍රොයිඩ් 4.4 Kitkat ඔබගේ පරගණකයේ භාවිතා කළ හැකිය. ඔබගේ මවුසය වර්චුවල් මැශින් එක මත භාවිතා කිරීමට නොහැකිනම්,  Machine > Disable Mouse Integration මත ක්ලික් කර පසුව වර්චුවල් මැශින් එකට ලබා දෙන්න...

මේක කරනකොට ගැටලුවක් ඇතිවුයේ නම් පහත විඩියෝව බලා නැවත උත්සාහ කරන්න..





Previous
Next Post »