Technology News

Online Jobs Adfly Sinhala Turorial – ඇඩ් ෆ්ලයි ගැන සිංහලෙන්


අද අපි ඉගෙනගන්න යන්නෙ ෆේස් බුක් එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල. මුලින්ම කියන්න ඕන ෆේස්බුක් මගින් සල්ලි හොයන්න ( online jobs ) ක්‍රම ගණනාවක්ම තියෙනව. ඒ හැම එකක්ම සාර්ථකත්වය තීරණය වෙන්නෙ ඔයාලගෙ ප්‍රොෆයිල් එකේ හරි ෆේස්බුක් පිටුවෙ ( Facebook Page ) එකේ හරි එහෙමත් නැත්නම් ෆේස් බුක් කන්ඩායමේ ( Facebook Group ) එකතු වෙලා ඉන්න යාලුවො ප්‍රමාණයේ හැටියට තමයි
.
අනෙක් කාරණාව නම් මේ ක්‍රමයෙන් ෆේස් බුක් විතරක්ම නෙවෙයි Twitter, Youtube, Google Plus, Blogger වගේ ඔනෑම ආකාරයකින් මුදල් හොයන්න පුලුවන්. ඒ හැම එකකම යාලුවො වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාලට ලබන්න පුලුවන් ආදායමත් වැඩිවෙන බව මතක තියාගන්න

ඔයාලා ගොඩක් දුරට ඇඩ්ස් දැකලා ඇති. ඔයාට උදාහරණයක් බලාගන්න ඕනෙනම් ඉදිරියෙන් ටියෙන පින්තුරේ මත ක්ලික් කරන්න..


(ඇඩ් පසු නැවත මෙතනට පැමිණෙයි)

හරි එහෙනම් අපි දැන් Register වෙමු..


මම පින්තුරවලින් දිලා තියෙන විදියට Register වෙන්න. ඒක ඔයාලට පහසු වෙවී..






මේ form එක පුරවන්න. ඉට පස්සේ ඔයාගෙ Email එකට Link එකක් එවී. එකේ Confirm Link එක Click කරන්න. ඉට පස්සේ ආයෙත් අහය් ඔයාගෙන් Confirmation Code එකක්. ආයෙත් එ ඔයාට ආපු Email එක Open කරගන්න. එකේ තියෙනව මෙන්න මේ වගේ Code එකක්.

මෙ Code එක Copy Paste කරලා Log වෙන්න...

ඔයාලට තව වැඩි යමක් දැනගන්න අවශ්යනම් මේ Video එක බලන්න.




Previous
Next Post »