Technology News

පරිගණකය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් හසුරවමු.



ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත දුරකතනයක හිමිකරුවෙක් නම් මෙම පහසුකම අත්විදින්නට පුලුවන්. 
මෙම පහසුකම සදහා ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර තිබිය යුතු අතර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය හා පරිගණකය යන දෙකම එකම ජාලයකට සම්භන්ද වී තිබිය යුතුයි


.1. මෙම ඇප් එක Download කර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Install කරගන්න.

2 . පසුව මෙම Software එක ඔබගේ පරිගණකයේ Install කරගන්න. (මෙය Download කරගන්නා විට ඔබගේ පරිගනකයේ ඇති මෙහෙයුම් පද්දතිය 32bit ,64bit යන්න නිවැරදි ලින්ක් එක ‍තෝරා කරගන්න.)

Windows 8.1, 32-bit*        
Windows® 10, 32-bit*              

 English                                   
 45.02 MB
Download


Windows 8.1, 64-bit*
Windows® 10, 64-bi
t*
 English
 47.28 MB

3. හරි දැන් ඔයාලාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ Install කරගත්තු ඇප් එකේ ඔයගේ පරිගණකයේ නම සොයා ඇතුලත් කරගන්න.

4. ඊට පස්සේ ඔයාගෙ පරිගණකයේ විශාල QR Code එකක් එවී. ඔයාගේ ෆෝන් එකෙන් ඒක Scan කරගන්න. එතකොට ඔයාගෙ ෆෝන් එක පරිගණකයට සම්බන්දවෙවී.

5.දැන් ඔයාට ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ඔයාගෙ පරිගණකය හැසරවිය හැකි යතුරු පුවරුවක් හා ස්ක්‍රෝල් කල හැකි ඔන් ස්ක්‍රින් මවුස් පොයින්ටරයක් ලැබෙනව..හරි දැන් ඉතින් ඔයාගෙ Computer එක හසුරවලා බලන්න...


Previous
Next Post »