Technology News

පරිගණකය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් හසුරවමු.



ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත දුරකතනයක හිමිකරුවෙක් නම් මෙම පහසුකම අත්විදින්නට පුලුවන්. 
මෙම පහසුකම සදහා ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර තිබිය යුතු අතර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය හා පරිගණකය යන දෙකම එකම ජාලයකට සම්භන්ද වී තිබිය යුතුයි


.1. මෙම ඇප් එක Download කර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Install කරගන්න.

2 . පසුව මෙම Software එක ඔබගේ පරිගණකයේ Install කරගන්න. (මෙය Download කරගන්නා විට ඔබගේ පරිගනකයේ ඇති මෙහෙයුම් පද්දතිය 32bit ,64bit යන්න නිවැරදි ලින්ක් එක ‍තෝරා කරගන්න.)

Windows 8.1, 32-bit*        
Windows® 10, 32-bit*              

 English                                   
 45.02 MB
Download


Windows 8.1, 64-bit*
Windows® 10, 64-bi
t*
 English
 47.28 MB

3. හරි දැන් ඔයාලාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ Install කරගත්තු ඇප් එකේ ඔයගේ පරිගණකයේ නම සොයා ඇතුලත් කරගන්න.

4. ඊට පස්සේ ඔයාගෙ පරිගණකයේ විශාල QR Code එකක් එවී. ඔයාගේ ෆෝන් එකෙන් ඒක Scan කරගන්න. එතකොට ඔයාගෙ ෆෝන් එක පරිගණකයට සම්බන්දවෙවී.

5.දැන් ඔයාට ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ඔයාගෙ පරිගණකය හැසරවිය හැකි යතුරු පුවරුවක් හා ස්ක්‍රෝල් කල හැකි ඔන් ස්ක්‍රින් මවුස් පොයින්ටරයක් ලැබෙනව..හරි දැන් ඉතින් ඔයාගෙ Computer එක හසුරවලා බලන්න...


ඕනෙම ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න XDM මෘදුකාංගය.


ගොඩක් අය බාවිතා කරන IDM  ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයට ආදේශක මෘදුකාංගයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.
100% ක් නොමිලේ බාවිතා කිරීමට හැකි මෘදුකාංගයකි. බලන්න ස්ක්‍රීන්ශොට්.





Opera, Chrome, Firefox වැනි ජනප්‍රිය වෙබ් බ්‍රවුසර් සඳහා මෙය සහාය දක්වයි. යූටියුබ් වෙබ් අඩවියෙහි ඇති වීඩියෝවේ Quality එක තේරීමෙන් ඩවුන්ලෝඩ් කිරීමටද හැකියාව පවතී. 

මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න. වින්ඩෝස් වගේම ලිනක්ස් සහ මැක් මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වයි.


පරිගණකයට ඇන්ඩ්‍රොය්ඩ් දාමු..

මම ඔයාලට අරගෙන ආවේ ඉතා වටිනා ලිපියක්. ගොඩක් අය ඇන්ඩ්‍රොය්ඩ් ස්මාර්ට් ෆෝන් සහ ටැබ් භාවිතා කරනවා ඇතිනේ.

ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඇන්ඩ්‍රොය්ඩ් KitKat මෙහෙයුම් පද්දතියක් පරිගණකයට ස්ථාපනය කරගන්නා අකාරය පිළිබදවයි. මුලින්ම වැඩේ පටන් ගන්න කලින් ඔයාට VirtualBox වැඩසටහන අවශ්‍ය වෙනවා. මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන පරිගණකයට කරගන්න..


ඒවගේම තමය් ඔයට Android Kitkat Os එකේ ISO Image File එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඒක මෙතනින් Download කරගන.

පියවර 1- වැඩසටහන ධාවනය කර New මත ක්ලික් කරන්න. ඉන්පසු පහත පරිදී සකසා ගෙන               Next මත ක්ලික් කරන්න..




පියවර 2- දැන් ඔබට අවශ්‍ය පරිදි ‍රැම් අගයක් ලබා දී Next දෙන්න. දැන් ලැබෙන එකේ කිසිදු              වෙනසක් සිදු නොකර Create මත ක්ලික් කරන්න. ඉන්පසු නැවත ඔබට Windows              එකෙන් ලැබෙයි. එහි කිසි වෙනසක් නොකර Next ලබා දෙන්න..


පියවර 3- ඉන්පසු වැටෙන Windows එකේ දෙවන තේරීම ටික් කර Next ඔබා ඉඩ                             ප්‍රමාණයක් ලබා දෙන්න.



පහත රුප පරිදි Install කරගෙන යන්න...

පියවර 4-


පියවර 5-


පියවර 6




පියවර 7-දැන් Primary යන්න ‍තෝරා Enter ක්ලික් කර කිසිදු වෙනසක් සිදු නොකර නැවත              Enter ලබා දෙන්න. ඉන්පසු ඔබ Yes යනුවෙන් විධානයක් ලබාදී කරගන්න.


පියවර 8-


පියවර 9- ඉන්පසු ඔබ Quit  යන්න ‍තෝරා Enter ලබා දෙන්න.

පියවර 10-දන් ඔබ Sda1 Linux Partition යන්න ‍තෝරා Enter කරගන්න. ඉන්පසු ඔබ                      ext3 Filesystem ‍තෝරා Enter ලබාදෙන්න.


පියවර 11-

  ඉන්පසු ඔබ Yes යන්න ‍තෝරා enter ඔබන්න. එසේ කිරීමෙන් Sda1 ext3 ලිපිගොනු පද්ධතිය වෙත ෆෝමැට් කල හැකිය. නැවතත් Confirm කිරීමට මැසේජ් එකක් ලැබේ. එයටද Yes ලබාදෙන්න. ඉන්පසු ඔබට පහත පරිදි Question එකක් ලැබෙයි. එයට Yes ‍තෝරා Enter කරන්න. එවිට ඔබේ පරිගණකට Android Install වනු ඇත.



පියවර 12- ඔන්න දැන් ඔබ Devices > CD/DVD  යන්න ‍තෝරා ඇන්ඩ්‍රොයිඩ් 4.4ISO                         Image යන්නෙහි තේරිම ඉවත් කරන්න. මතක තියාගන්න මේක ගොඩක් වැදගත්                 පියවරක්.


පියවර 13- ඉන්පසු ඔබ File ටැබ් එක මත ක්ලික් කර Close මත ක්ලික් කරන්න. ඉන්පසු                       ඔබට පහත ආකාරයට දැකගත හැකියි. දන් Power Off the machine යන්න ‍                       තෝරා OK කරන්න



පියවර 14- ඉන්පසු ඔබ ඉහලින් ඇති Start මත ක්ලික් කරන්න. දැන් Android-x86 4.4-                       RC1 යන්න ‍තෝරා Enter කරගන්න.


දැන් ඔබගේ පරිගණකයේ ඇන්ඩ්‍රොයිඩ් 4.4 Kitkat boot වෙනවා. ඔන්න දන් ඔබට අවශ්‍ය තොරතුරු සැපයීම මගින් ඇන්ඩ්‍රොයිඩ් 4.4 Kitkat ඔබගේ පරගණකයේ භාවිතා කළ හැකිය. ඔබගේ මවුසය වර්චුවල් මැශින් එක මත භාවිතා කිරීමට නොහැකිනම්,  Machine > Disable Mouse Integration මත ක්ලික් කර පසුව වර්චුවල් මැශින් එකට ලබා දෙන්න...

මේක කරනකොට ගැටලුවක් ඇතිවුයේ නම් පහත විඩියෝව බලා නැවත උත්සාහ කරන්න..





වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 10 වලටත් ඩෙස්ක්ටොප් එකට ගැජට් දාන්න මෘදුකා‍ංගය.

ඔයාලා දන්නවානේ වින්ඩෝස් 7වලදී ඩෙස්ක්ටොප් එකට ලස්සන ගැජට් කිහිපයක් මයික්‍රොසොෆ්ට් විසින් හදුන්වාදුන්නා. වෙලාව බලන්න ඔරලෝසුවක්, දිනය පෙන්වන කැලන්ඩරයක්,  ප්‍රොසෙසර් සහ රැම් එක බාවිතා කරන ප්‍රමාණ ඒ අතරින් ප්‍රධාන ඩෙස්ක්ටොප් ගැජට් කිහිපය වෙනවා. ඊට අමතරව විවිධ පහසුකම් සහිත ගැජට් 20ක් පමණ මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමෙන් එකතු වෙනවා. මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් වලින් පසු පැමිණි සහ 10 වලින් මේ ගැජට් මෘදුකාංගය දකින්නට ලබෙන්නේ නෑ, ඒ නිසා මෙය වින්ඩෝස් සහ වින්ඩෝස් 10 බාවිතා කරන අයටමෙම මෘදුකා‍ංගය බාවිත කර ගැජට් පහසුකම සක්‍රීය කරගන්නට සිදු වෙනවා. මෙතනින් පිවිස බාගන්න වින්ඩෝස් ගැජට් පැක් මෘදුකා‍ංගය.
                                                 

                                                මෙන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.























මෙම මෘදුකා‍ංගය ඉන්ස්ටෝල් කිරීමෙන් පසු අලුතෙන් විවිධ ගැජට් එකතුකරගන්න ඕනෙ නම් මෙතනින් පිවිසෙන්න ගැජට් වෙබ් අඩවියට.



Online Jobs Adfly Sinhala Turorial – ඇඩ් ෆ්ලයි ගැන සිංහලෙන්


අද අපි ඉගෙනගන්න යන්නෙ ෆේස් බුක් එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල. මුලින්ම කියන්න ඕන ෆේස්බුක් මගින් සල්ලි හොයන්න ( online jobs ) ක්‍රම ගණනාවක්ම තියෙනව. ඒ හැම එකක්ම සාර්ථකත්වය තීරණය වෙන්නෙ ඔයාලගෙ ප්‍රොෆයිල් එකේ හරි ෆේස්බුක් පිටුවෙ ( Facebook Page ) එකේ හරි එහෙමත් නැත්නම් ෆේස් බුක් කන්ඩායමේ ( Facebook Group ) එකතු වෙලා ඉන්න යාලුවො ප්‍රමාණයේ හැටියට තමයි
.
අනෙක් කාරණාව නම් මේ ක්‍රමයෙන් ෆේස් බුක් විතරක්ම නෙවෙයි Twitter, Youtube, Google Plus, Blogger වගේ ඔනෑම ආකාරයකින් මුදල් හොයන්න පුලුවන්. ඒ හැම එකකම යාලුවො වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාලට ලබන්න පුලුවන් ආදායමත් වැඩිවෙන බව මතක තියාගන්න

ඔයාලා ගොඩක් දුරට ඇඩ්ස් දැකලා ඇති. ඔයාට උදාහරණයක් බලාගන්න ඕනෙනම් ඉදිරියෙන් ටියෙන පින්තුරේ මත ක්ලික් කරන්න..


(ඇඩ් පසු නැවත මෙතනට පැමිණෙයි)

හරි එහෙනම් අපි දැන් Register වෙමු..


මම පින්තුරවලින් දිලා තියෙන විදියට Register වෙන්න. ඒක ඔයාලට පහසු වෙවී..






මේ form එක පුරවන්න. ඉට පස්සේ ඔයාගෙ Email එකට Link එකක් එවී. එකේ Confirm Link එක Click කරන්න. ඉට පස්සේ ආයෙත් අහය් ඔයාගෙන් Confirmation Code එකක්. ආයෙත් එ ඔයාට ආපු Email එක Open කරගන්න. එකේ තියෙනව මෙන්න මේ වගේ Code එකක්.

මෙ Code එක Copy Paste කරලා Log වෙන්න...

ඔයාලට තව වැඩි යමක් දැනගන්න අවශ්යනම් මේ Video එක බලන්න.




සිංදුවකින් කටහඩ අයින් කරන්න කියපු බඩුව...


ඔයාලට දෙන්න යන software එකතමා සිංදුවකින් කටහඩ අයින් කරන්න පුලුවන් නියම software එකක් ,ඉතින් ඕකට කියන්නේAV Music Morpher Gold. ඔය software එක mediafire එකට දලාතින්නේ ඔයාලට ඕනනම් download කරගන්න කෝ..

windows xp,7,8, speed up..

පරිගනකයක් දිගින් දිගටම වැඩකරගෙන යන විට රෙජිස්ටර් පිළිවෙල වෙනස්වන්නට පුළුවන ,එසේම තවකාලිකව රැස්වන ෆයිල් නිසා පරිගනකය මන්දගාමී විය හැකිය මෙම තත්වය මගහරවා ගෙන පරිගණකය යාවත් කාලින කර ක්‍රියාකාරී වේගයකට පත් කර ගැනීමට jetclen මෘදුකාංගය විශේෂ පහසුකම් රාශියක් සපයා ඇත..
එය download කර ගැනීමට පහළ link එකෙන් යන්නකෝ .

ලොව බිහිසුනුම Sniper එක.


ලොව බිහිසුනුම Sniper එක..
මෙය නිශ්පාදනය කරල තියෙන්නේ ඇමරිකනු අවි නිශ්පදන
 company එකකින්. මෙකේ තාක්ශනය ගැන කතා කරොත් 
ගොඩක් ඉහලය්.
ලොව දියුනුම තක්ශනයන් මෙයට භාවිතා කරලා තියෙන්නේ.
සතුරාව නිවැරදිව ඉලක්ක කර ගත හැකි වීම හා එම සතුරාට 
නිවැරදිව වෙඩි තිබිමට ඇති හැකියව මෙහි ප්‍රදාන ලක්ශනයක්..
ඉතින් මන් හැම දෙයක් ගැනම කියන්න යන්නෙ නැ. ඔයාලම
මේ Video එක බලන්නකෝ..
http://adf.ly/1fAOB5
(Add Skip කරලා Video එක බලන්න.)